Samsung smartwatch ලගදීම..
Samsung සමාගම නවතම අත්ඔරලෝසුවක නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යන බව Samsung Mobile VP වන Lee Young Hee විසින් තහවුරු කර තිබෙන බව Bloomberg වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා. දැනට මේ සම්බන්දයෙන් තිබෙන කටකතා අනුව කියවෙන්නේ මෙම Smartwatch එක “Galaxy Altius” ලෙසින් නමින් හදුන්වා දෙනු ඇතිබවයි. Smartphone එකකින් කල හැකි බොහොමයක් කටයුතු මෙම Smartwatch එක බාවිතයෙන් කල හැකි වනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි. කොහොම නමුත් මේ සම්බන්දයෙන් නිල වශයෙන් වැඩි තොරතුරක් මේ වන තුරු අනාවරණ වී නැහැ.
Samsung Smartwatch, Samsung Smart-watch, Samsung Galaxy Altius
Samsung Smartwatch, Samsung Smart-watch, Samsung Galaxy Altius

No comments:
Post a Comment