ඒ ක්‍රම අතරින් එකක් තමයි මේ Facebook Fan Page වලට Like අරන් දෙන එක. එහෙම Like අරන් දෙන අයගෙන් අපිට පුළුවන් ඉල්ලන්න ප්‍රදේෂයක පමනක් ඉන්න අයට කියලා Likes දාලා දෙන්න කියලා.(උදාහරනයක් විදිහට කිව්වොත් අපි කියනවා USA වල California වලින් අපිට Likes ඕනෙයි කියලා).ඒ අය එක එක රට අනුව හා රටේ ප්‍රාන්ත අනුවත් එයාලගෙ අයකිරීම් වෙනස් කරනවා.එහෙම කරලත් සමහර විට ඒ අය අපිට දෙන්නේ බොරුවට හදපු Profiles 1000කින් Likes 1000ක් වෙන්න පුළුවන්.ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්.
ඒත් ඒ මම කිව්වේ දවසින් දෙකෙන් Likes 1000 දාගන්න විදිහ ගැනනේ මම දැන් කියන්නේ අපිට ගැලපෙන විදිහට අපේ Business වලට කැමති අයට කියලා විතරක් Likes දාගන්න විදිහ ගැන.හැබැයි දවසින් දෙකෙන් 1000ක් ගහන්න ලේසිනැහැ.
Facebook Like Box :-
අපි උදාහරණයකට ගමු අපි අපේ Blog/Web site එකකට fan page එකක් හදලා Likes එකතුකරනවා කියලා.මුලින්ම කරන්න ඕන දෙයක් තමයි අපේ මේ Blog/Web site එකට Social Plugin box Widgetඑකක් දාගන්න එක.එහෙම කලාම අපේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවියට එන අය අපේ Web අඩවිය හොඳනම් Like එකක් දාන්න ඉඩ තියෙනවා.
Advertise On facebook:-
Facebook එකේ Add එකක් දැමීමත් හොඳයි.ඒත් ඒකට සල්ලි යනවා.හැබැයි සාධාරණ මුදලක් ගන්නෙ.ඒ වුනාට දවසට Likes 50 ක් විතර වුනත් එකතු වෙන්න ඉඩතියෙනවා.මේ ක්‍රමයට නම් හම්බවෙන්නේ 100%ක්ම නියම Likes .
Update Your Fan Page:-
Fan page එකකට Likes ඉබේම එන විදිහක් තමයි අදාල Fan Page එක දිනපතා Update කිරීම.මොකක් හෝ අළුත් ප්‍රවෘතියක් ආකර්ශණීය යමක් එක්කිරීමෙන් බොහෝවිට Like ප්‍රමාණය දමාගන්න පුළුවන්.මේ දවස් වල ප්‍රසිද්ද දෙයක් තමයි Memes කියන්නේ සමහර අය Memes එහෙමත් හදලා Publish කරනවා අඇත්තටම ඒක සැහෙන සාර්ථක විදිහක් කියලා මම හිතනවා.මේ විදිහට Update කිරීම තුලින් ගොඩාක් වෙලාවටLikes ලැබෙනවාට අමතරව Fan Page එකේ ඉන්න අය අතරත් අපේ Page එක නිතර කතාබහට ලක්වෙනවා.
Ethics:-
හැම වෙලාවකම Fan Page එක හරහා යම් කෙනෙක් කරන විමසීමක් ගැටලු ඉදිරිපත් කිරීමක් වගේ අවස්තා වලදි හැකි පමන ඔවුන්ගේ ප්‍රශ්ණ වලට සවන්දිය යුතුයි.හැම විටකම ප්‍රශ්ණ වලට පිළිතුරු දීමේදී කාරුණික වියයුතුඉ.මේ වගේ දේවල් තුලින් ඔයාලට පුළුවන් හොඳ Fan Page එකක් හදාගන්න.ඒ හරහා තවත් Likes වැඩිවීම අනිවාර්යයි.
Competitions:-
බොහෝ ව්‍යාපාර අළුත් වෙලඳපොලක් ඇති කරගැනීමට උත්සහ දරනකොට ගොඩාක් වෙලාවට Facebook පාවිච්චි කරනවාඋදාහරනයක් විදිහට කිව්වොත් Kaspersky Mobile Security ලංකාවට හදුන්වාදීමේදී ඒ අය Facebook එකේ තියෙන එයාලගේ Fan page එකට වැඩියෙන්ම Like එකතු කරලා දෙන අයට වටිනා ත්‍යාග ලබාදුන්නා.ඒ වගේ තරඟයක් පවත්වලා වුනත් ඔයාලට Likes ටිකක් එකතු කරගන්න පුළුවන්.කවුරුත් කැමතියිනෙ තෑගි වලට ඒක නිසා මේ ක්‍රමය සෑහෙන දුරට සාර්ථකයි.තරඟ කිව්වම ඔයාලට ප්‍රශ්ණ තරඟ ,ප්‍රායෝගික තරඟ වුනත් සංවිධනය කරන්න පුළුවන්.
Discounts/Discount-codes :-
සමහරු කරන දෙයක් තමයි Facebook fan page එකට Likes දාලා තියෙන අයට විශේෂ වට්ටමක් දෙන එක වට්ටම ගන්න ඕන අය අනිවාර්යයෙන්ම ඉතින් Fan page එකට Like කරනවනෙ.නැත්නම් ගොඩක් E-commerce වගේ Web Site තියෙන අය කරන්නේ Coupon-codes (Discount-codes) Fan page එකේ ඉන්න අයට බෙදලාදෙන එක .ඒ ගැන පොඩි ප්‍රචාරයක් යැව්වහම කොහොමත් කට්ටිය Fan page එකටLikes දානවා.
Saturday, 18 May 2013
Facebook Fan Page එකක Likes වැඩි කිරීම
Facebook Fan Page එකක Likes වැඩි කිරීම..
මේ කාලයේ Facebook එක කියන්නේ හැමෝම යන එන තැනක්.නොදන්න කෙනෙකුත් නැති තරම්. Facebook ගිනුමක් නැතිකෙනෙක් නැති තරම්.ඒ වගේම Facebook දැන් පාවිච්චි කරන්නෙ සංනිවේදන මාධ්‍යයක් විදිහට විතරක්ම නෙවෙයි දැන් Facebook කියන්නේ අලවිකරණයට දැන්වීම්පළකිරීමට නියම තැනක් වෙලා.දැන් Facebook තුලින් පමනක් මුදල් උපයන ක්‍රම ගොඩාක් තියෙනවා.

Labels:
Face Book Tricks
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment