Friday, 17 May 2013

ඕනෑම රහසක් පලකිරීමට facebook confession pages මගින් ඉඩකඩ ලබාදෙයි..


ඕනෑම රහසක් පලකිරීමට facebook confession pages මගින් ඉඩකඩ ලබාදෙයි..



Facebook විසින් නවතම විශේෂාංගයක් ඔබට හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම මෙය දිනෙන් දින ජනප්‍රිය වෙමින් ඉතා සාර්ථක ලෙස ඉදිරියට යන බවත් වාර්තා වෙනවා. අපි මේ කතා කරන නවතම විශේෂාංගය තමයි “confession pages”. මෙහිදී ඔබට හැකියාව තිබෙනවා ඔබේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයට ඔබ කැමති ඔබේ හිතේ තියෙන දෙයක්, රහසක් වුනත් share කරන්නට. මෙවැනි pages බොහොමයක් set up කරලා තිබෙන්නේ විවිධ වයස් මට්ටම් වල පාසැල් ළමුන්, මිතුරන්, හවුල්කරුවන් සහ විවිධ පළාත් වල වෙසෙන පුද්ගලයන් විසිනුයි. මේ වන විට confession pages වලට විවිධ වූ messages විශාල ප්‍රමාණයක් ගලා එන බව කියවෙනවා. මෙලෙස එවන messages සියල්ලම පලමුම එම page administrators ලට යැවෙන අතර එහිදී message එක එවන ලද තනත්තාගී නම ඉවත් කර එයට serial number එකක් එක කර message එක ප්‍රසිද්ධියේ share කරනු ලබනවා.
LSR Confessions හි administrator මේ ගැන අදහස් දැක්වුයේ මෙසේයි…,
It’s hard to tell the number of hours that I end up devoting to this page in a day. I monitor the messages coming in, and refrain from abusive one

No comments:

Post a Comment